Self-Study Spoken English Courseකථන ඉංග්‍රීසි ස්වයං අධ්‍යයන පාඨමාලාව
Build confidence, one conversation at a time. Students and adults can learn independently; teachers can use these pages in their lessons.
සිසුන්ට සහ වැඩිහිටියන්ට තනිවම පුහුණු වීමටත්, ගුරුවරුන්ට ඉගැන්වීමටත් මෙම පාඩම් භාවිත කළ හැක.
Start learning ↓ඉගෙනීම අරඹන්නA simple way to practise each day දිනපතා පුහුණු වන පහසු ක්‍රමයක්
- Choose a few useful sentences.
- Read the Sinhala meaning, then say the English sentence aloud.
- Change a name, place or detail and say your own sentence.
- Write your examples in a notebook and revise tomorrow.
දිනපතා වාක්‍ය කිහිපයක් හඬින් කියා, ඔබේම උදාහරණ ලියමින් පුහුණු වන්න.
Choose a speaking topicඔබට අවශ්‍ය කථන මාතෘකාව තෝරන්න
Go straight to the page you need. Topics are arranged alphabetically by their English names.
අවශ්‍ය මාතෘකාව තෝරා අදාළ පිටුවට කෙළින්ම යන්න.
49 topics / මාතෘකා
No matching topic. Try another word.ගැළපෙන මාතෘකාවක් නැත. වෙනත් වචනයකින් සොයන්න.
Read it. Say it. Use it together.
Study on your own or use a short section in class. Read the Sinhala meaning and pronunciation help, listen where a video is available, then say the English aloud and practise with a partner. Teachers can use the reader to guide speaking activities.
තනිව හෝ පන්තියේ කෙටි කොටසක් තෝරා සිංහල අර්ථය හා කියන හැටි බලා ඉංග්‍රීසිය ශබ්ද නඟා කියන්න. වීඩියෝවක් ඇත්නම් අසා මිතුරෙකු සමඟ කතා කරන්න. ගුරුවරුන්ට කථන ක්‍රියාකාරකම් ඉගැන්වීමටත් මෙම පොත භාවිත කළ හැකිය.
Let’s Talk EWS
Six-Month Spoken English Course · Learn, speak and practise with guidance from EWS Academy.
EWS Academy මඟපෙන්වීම සමඟ මාස හයක කථන ඉංග්‍රීසි පාඨමාලාවට එක්වන්න.
Ask for course fees or monthly charges, class days, times, starting date and venue or online options.
පාඨමාලා ගාස්තු හෝ මාසික ගාස්තු, පන්ති දින, වේලාව, ආරම්භක දිනය සහ පැවැත්වෙන ස්ථානය හෝ මාර්ගගත පහසුකම් WhatsApp මඟින් විමසන්න.
Scroll down to turn pages. Enlarge the page to read smaller text, then swipe sideways.
පිටු බැලීමට පහළට යන්න. කුඩා අකුරු කියවීමට පිටුව විශාල කර දෙපසට ගෙන බලන්න.
We could not load the book. Please check your connection and .
For learning and classroom teaching on this website. You may write your own notes. Please respect the academy’s learning materials.ස්වයං අධ්‍යයනයට සහ පන්තිවල ඉගැන්වීමට භාවිත කරමින් ඔබේම සටහන් ලියාගත හැක.
WhatsApp learning support
Spoken-English students: course-related WhatsApp support is included when you join the classes. Worksheet buyers: help with your purchased worksheets and separate answers is included. Other learners or other topics: a support fee applies; ask for details and agree the fee first.
පන්තිවලට එක් වූ සිසුන්ට තම කථන ඉංග්‍රීසි පාඨමාලාවට අදාළ WhatsApp සහාය නොමිලේ ලැබේ. වැඩපත්ර මිලදී ගත් අයට එම කට්ටලය ගැන නොමිලේ සහාය ලැබේ. වෙනත් අයට හෝ වෙනත් මාතෘකා සඳහා සහාය ලබාගැනීමට ගාස්තුවක් අදාළ බැවින් මුලින් විමසන්න.
Enquire about learning supportඉගෙනුම් සහාය ගැන විමසන්න