How to Pay
ගෙවීම් කරන ආකාරය
Use either bank account, wherever you live.
ඔබ කොතැනක සිටියත්, පහසු බැංකු ගිණුමක් තෝරා ගෙවිය හැකිය.
Before paying, confirm the fee and availability of your course or resource with EWS.
ගෙවීමට පෙර, ගාස්තුව සහ අවශ්‍ය පාඨමාලාව හෝ පාඩම් ද්‍රව්‍ය ලබාගත හැකිදැයි EWS සමඟ තහවුරු කරන්න.
View bank details · Open / Closeබැංකු විස්තර බලන්න · විවෘත කරන්න / වසන්න
People’s Bank
මහජන බැංකුව- Account number / ගිණුම් අංකය
- 208200170058839
- Account holder / ගිණුම් හිමියා
- I L Mallawarachchi
- Branch / ශාඛාව
- Battaramulla / බත්තරමුල්ල
- Account type / ගිණුම් වර්ගය
- Savings / ඉතිරි කිරීමේ ගිණුම
Bank of Ceylon (BOC)
ලංකා බැංකුව- Account number / ගිණුම් අංකය
- 95456014
- Account holder / ගිණුම් හිමියා
- I L Mallawarachchi
- Branch / ශාඛාව
- Battaramulla / බත්තරමුල්ල
- Account type / ගිණුම් වර්ගය
- Savings / ඉතිරි කිරීමේ ගිණුම
Check the account holder’s name before transferring. Use your name and course or resource code as the payment reference.
ගෙවීමට පෙර ගිණුම් හිමියාගේ නම පරීක්ෂා කර, ගෙවීම් යොමුවට ඔබේ නම සහ පාඨමාලාවේ හෝ පාඩම් ද්‍රව්‍යයේ කේතය යොදන්න.
Paid? Send your receipt
WhatsApp your receipt, name and course or resource code to +94 70 310 1101. EWS will check and confirm your payment.
රිසිට්පත, ඔබේ නම සහ පාඨමාලාවේ හෝ පාඩම් ද්‍රව්‍යයේ කේතය +94 70 310 1101 අංකයට WhatsApp කරන්න; EWS ගෙවීම පරීක්ෂා කර තහවුරු කරනු ඇත.
On a phone, use the green button. On a computer, you can use WhatsApp Web.දුරකථනයේ කොළ බොත්තමත්, පරිගණකයේ WhatsApp Web සබැඳියත් භාවිත කරන්න.
If WhatsApp does not open, copy +94 70 310 1101 and start a new chat in WhatsApp.
WhatsApp විවෘත නොවුණොත්, මෙම අංකය පිටපත් කර WhatsApp තුළ නව කතාබහක් අරඹන්න.
If you opened this page inside another app, open it in Safari or Chrome and try again.
වෙනත් යෙදුමක් තුළ මෙම පිටුව බැලුවේ නම්, Safari හෝ Chrome තුළ විවෘත කර නැවත උත්සාහ කරන්න.
After the chat opens, attach a photo of your receipt and send it.
කතාබහ විවෘත වූ පසු රිසිට්පතේ ඡායාරූපයක් අමුණා එවන්න.